Pages

Add

Friday, November 3, 2023

බලාපොරොත්තු

මේ ලෝකේ අපිට අත්විදින්න ලැබෙන දේවල් ගොඩක් ඇත්තටම අපේ අවශ්‍යතාවයන් මත ගොඩනැගුණ  දේවල් ද? නැත්තනම් ඒවා කාගේ හරි උවමනාවකට ක්‍රියේට් කරලා අපි මක පටවපු දේවල්ද  කියලා මොහොතක් හිතලා බැලුවොත් ගොඩක් දෙවල් අපිට බලෙන් පයපු දේවල් බව වටහාගන්න ඒ තරම් අමාර නෑ.  

මට ගෙයක් දොරක් ඕන, ඒක මොන විදිහේ එකක් ද? මට වාහනයක් ඕන, ඒක මොන වර්ගයේ එකක් ද?. මීට අමතර මට ගැහැණියක් ඕන, එයා මොන වගේ කෙනෙක් ද? මට දරුවන් ඕන, උන් මොන විදිහෙ මිනිස්සු විය යුතුද?. මම අනුන් ඉදිරියේ පෙනී සිට්න්න ඕන මොන විදිහටද වගේ කෙලවරක් නැති ප්‍රශ්ණ ගොඩක් අපි මත අපිම පටවගෙන. ජීවත් වෙනවා කියල කියන්නේ අපි ඒවට විසදුම් හොයන එකද? 
ආයෙත් මුල ඉදලම හිතන්න ඕන මට අවශ්‍ය මොනව ද?

Search This Blog